කොන්දේසි යටතේ ඉන්දීය යාත්‍රාවන් නිදහස් කරනු ලැබේ

කොන්දේසි යටතේ ඉන්දිය ධීරව යාත්‍රාවන් නිදහස් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. දැඩි කොන්දේසි මත ඉන්දිය ධීවර යාත්‍රාවන් කිහිපයක් නිදහස් කරන බවත්, කෙසේ නමුත් මෙතෙක් කිසිඳු යාත්‍රාවක් නිදහස් කර නොමැති බවද හෙතෙම පෙන්වාදී තිබේ. දේශීය ධීවරයන් විරෝධය පළ නොකරන්නේ නම් කොන්දේසි මත නාවික හමුදාව … Continue reading කොන්දේසි යටතේ ඉන්දීය යාත්‍රාවන් නිදහස් කරනු ලැබේ